නිදුකින් ඉනුමැන මට වඩා කල්
මගෙ පනත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා
මම විඳීන දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුදු දුක
ඔබට ලැබෙනු එපා
දෙනෙත ආයෙත් ලං වෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මා ගේ සිත් පුරා
No comments:
Post a Comment