Thursday, November 27, 2014

෴මම විඳීන දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා.. ෴

නිදුකින් ඉනුමැන මට වඩා කල්
මගෙ පනත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා

මම විඳීන දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුදු දුක 
ඔබට ලැබෙනු එපා
දෙනෙත ආයෙත් ලං වෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මා ගේ සිත් පුරා


Wednesday, November 26, 2014

෴..මට අහිමි මයි ඔබේ ඔය සෙනෙහස........෴

"..සිහිනයෙන් ආවත් සොයා ඒ සුවඳ පොද 
මට අහිමි මයි ඔබේ ඔය සෙනෙහස 
දිළී හිනහෙන්න හැමදාම 
කමක් නෑ දුර වුවත් බලා ඉන්නම් මම 
ආදරෙන් ඔය නුවන් දෙස 
නොපියාම මගෙ නුවන්.."